TIIDA
මචං මම 2008 tiida එකක් ගත්තා දැන් මාස 2ක් වගේ වෙන්නේ, මම ටික කලක් පාවිචි කරන්න හිතන් ගත්තේ. ඒ නිසා මාර්කට් කතා බැලුවේ නෑ.
TIIDA එකේ ඇතුල පට්ට, ඉඩ තියනවා සුපිරියට. අනිත් එක පර්මිට් බඩුනේ, ලොඩ වෙලා නෑ ගොඩාක් ඒවා.
handling හොඳයි, පිකප් හොඳයි, තෙල් කෙටි දුර ධාවනයේදී 12ක් sure. long trip...