Humm
ඒ බන් උපරිම දින ගනන හරිද දින 10 වගේ යනකොට එනව දින 60 කියල තියෙනවනම් ඒ උපරිම කාලය බන්
ගොඩක් ඒවයේ උපරිම දින 28 ටක් 30 ක් තමයි තියෙන්නෙ.
තෝරල බේරල ගන්න පුලුවනි. උපරිම දින ගනන දාල තිබුනට ඒ දින ගනනම යන් නෑ.
අනික උබට ඉක්මනට දින 2 කෙන් වගේ ඔන්නම් DHL ,EMS වගේ දාපන් ඉක්මනට එනව.