Recent content by MARADANA1

  1. MARADANA1

    Correct or Wrong ? මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් උපාධිය ප්‍රතික්ෂේප

    දේශපාලන පත්වීම් දෙන එකනම් සුදුසු නෑ. ඒත් මේ කරපු වැඩේ මම නම් හරී කියන්නෙ නෑ. කොහොමද ඉස්කෝල වල ඕ/ලෙවල් ඒ/ලෙවල් ලමයිනුත් මේ වගේම හැසිරෙන්න ගත්තොත්. එතකොට අපි ඒවටත් හුරේ දාමුද?
  2. MARADANA1

    මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් උපාධිය ප්‍රතික්ෂේප කළ සිසුන් මෙන්න

    කොහොමත් දේශපාලන පත්වීම් නම් අනවාශ්‍ය දේවල් කරන්න ඕන නැති දේවල් හැබැයි කැම්පස් එක කැම්පස් ලම්යි වෙනුවෙන් කතා කරන මෙන්න මේ කොන්ඩෙ පොයින්ට් එක වවපු එක්කෙනාගෙ උපාදිය ගන්න තිබ්බ නම්......
  3. MARADANA1

    මේ නංගිට පාංසකූල, පරලොව, දිව්‍යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්‍යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡

    කැම්පස් එකකැම්පස් ලයි වෙනුවෙන් කතා කරන මෙන්න මේ කොන්ඩෙ පොයින්ට් එක වවපු එක්කෙනාගෙ උපාදිය ගන්න තිබ්බ නම්......
  4. MARADANA1

    නිල වශයෙන් threesome කරන්න ලෑස්ති වෙයල්ලා

    කොමිනිකේශන් එකක ටයිප් සෙටින්ග් කරන මල්ලි කෙනෙක්ගෙ වැඩක් වගේ.
  5. MARADANA1

    Nero 8 software තියෙනවද උබල ගාව?

    ඩුප්ලිකටර් එකක් ගනින්.ඉස්සරනම් මාකට් එකේ තිබ්බා දැන් සීඩී ඩීවීඩි වැඩි පාවිච්චියක් නැති නිසා තියෙනවද දන්නේ නෑ
  6. MARADANA1

    Please share this

    තරුන පරපුරේ පීඩනය පුපුරා යයි. පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!
  7. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    තෑන්ක්ස් මචන් ඒ වුනාට බන් සද්දයක් ආවම කාමරෙන් කාමරේට ලයිට් දානවට වඩා මෙහෙම සීන් එකක් කර ගන්න පුලුවන් නම් ඕන එකෙක් බයවෙනව ඒ වගේම අපේ සේෆ්ටියටට් හොදයි ------ Post added on 1639806618 ඔව් බන් උබ කියන දේ හරියටම හරි.හෙඩ් බාසෙක් ගාව මාසයක් වගේ වැඩ කරල ගොඩක් ගෝලොයො ඊලගට පකීර්ලවගේ තනියම වැඩ...
  8. MARADANA1

    ජය ශ්‍රිීට නියෝගයක්

    චරිත අතලගේ ගෙත් කුවේනි සින්දුවට නඩුවක් යනව නේද ඒක කියන එකත් එක්ක.
  9. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    යකෝ මේන් බෙඩ් රූම් එකේ මේන් ස්විච් කොහෙද බන්. එහෙනම් හැමදාම මේන් එක යට නිදාගන්න වෙන්නේ
  10. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    මචන් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද
  11. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    ඔව් බන් අලුතෙන් හදන ගේකට තමයි. want to know that is it possible or not?
  12. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද. අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක් අලුතෙන් වයරින් කරන ගේකට මචෝ