මල්ලි, මේ ලෝකේ හැමෝම doctors, lawyers , accountants වෙන්න ඕනේ නැහැ. වඩු කර්මිකයන්, motor කාර්මිකයන් සහ කරනවැමිනුත් අවශ්‍යයි. නැත්නම් දොස්තර වරුන්ට කොන්ඩෙ වවාගෙන, බස් එකේ තමයි වැඩට යන්න වෙන්නේ. අනිත් රස්සාවල් කරන එක මදි කමක් කියල හිතන්නෙ ලෝකේ ගැන නොදන්නා මෝඩයෝ. අපි අතර එහෙම මෝඩයෝ ගොඩක්...