මමත් දන්නා මගේ මිත්‍රයෙක් ඉන්නවා ඔය වගේම කතාවක් තියන. මිනිහගේ නම කියන්න විදිහක් නෑ මොකද ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් හින්ද. මිනිහ අද ලෝකේ තියන ප්‍රසිද්දම rock band එකක් studio producer කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ ලගදී තිබ්බ interview එකකදී කෙනෙක් අහනවා මොකද තනිකඩව ඉන්නේ කියල. එතැනදී මිනිහ දෙන උත්තරේ...