ගෑනු කෙනෙක් පාවිච්චි කරලා නං තියෙනෙන් ගන්න එපා. සමහරු හිතනවා ගෑනු අය පාවිච්චි කරන වාහන හොදට ඇති කියලා. මම හිතන්නේ නෑ ඒක ඇත්ත කියලා.
ඔය ගොඩක් ගෑනුන්ට වාහනේ රෝද හතර කර කැවෙනවානං එච්චරයි. එන්ජින් එකේ වාහන, ඔයිල් කිසි දෙයක් බලන්නේ නෑ.ටයර් වල හුලං බලන්නේ නෑ. අනික් අමතර කොටස් උනත් එහෙම්ම තමයි. එකම දේ...