Recent content by Master Redz

  1. M

    Win a SUN FM T shirt!

    සන් එෆ් එම් චා. TNL Radio නං හොදයි.
  2. M

    2+Years_Paypal

    ස්පෑම්. මොකුත් කරන්න එපා.
  3. M

    Topilage New Improved God Sinhasanaye wedala!

    මේ මොන රිලවෙක්ද මේ?
  4. M

    Construction karana kattiya help me...

    කම්බි වගේ දේවල් ගොඩක් ගන්නවා නං සංස්ථාවෙන් ගන්න එක ලාබයි. ඒත් ඔයා කොළඹ ලග නෙමේ නං ගෙනියන්නත් ගානක් යනවනේ. එතකොට ලාභයක් නෑ. ස්ලැබ් දාන වැඩේ අපිට කරගන්න අමාරුයි. ඒකට උපකරණ,පිරිස් බලය ඕනා. ඒ හින්දා හොදට ස්ලැබ් දාන කෙනෙක් බලලා වැඩේ භාර දෙන්න.අවශ්‍ය කම්බි, සිමෙන්ති, වැලි, මැටල්, බට, ඇන වගේ එව්වා ඔයා...
  5. M

    ජනශක්ති හිඟන්ෙනා

    එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න. ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
  6. M

    ගලවන්නේ නැතිව මේක කරන විදියක් තියෙනවනම් &#348

    ඕක නං බලු වැඩක්. ඔෆිස් එකේ දේපල වලට හානි කරන එවුන්ට හරි යන්නේ නෑ.
  7. M

    ජනශක්ති හිඟන්ෙනා

    මචං මට ඇත්තටම කණගාටුයි උබට උන දේට. ජනශක්ති කියන්නේ ලංකාවේ තියෙන අන්තිම තුච්ච ඉන්ෂුවරන්ස්‌ කොම්පැනි එක. මමත් ඒක ඕනි තැනක කියනවා. මගේ වාහන දෙකක් ෆුල් ඉන්ෂුවරන්ස්‌ දාලා තිබ්බේ ජනශක්ති එකේ. එකක් ඩොල්පින් වෑන් එකක්. අනික පැසෝ එකක්. ඕකෙන් ඩොල්පින් එකේ ටිකක් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මුන් ඒකට සල්ලි...