බෙල්ලන්විල මිනි පහන නිවී ගියේය...
අත්පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හදිසියේ අප අතරින් වියෝ වන්නේ කට කතා වලින් විවිධ වූ අදහස් රට වටා ගෙතෙමිනි, ඒ කුමක් සත්‍ය වුවද අවසානයේ පැවසිය හැක්කේ ලක් මවට දැරිය නොහැකි පාඩුවක් සිදු කරමිනි...
ළකඹරම එළිය කළ මිණි පහන නිවී ගියේය...
බෙල්ලන්විල හිමියනි ඔබට නිවන්...