Recent content by matheenSL

  1. M

    එලකිරි මුස්ලිම් හවුල

    එලකිරි මුස්ලිම් හවුල සහෝදර වරුනි........ මුලින්ම මම කියන්න ඔනේ මම හොද මුස්ලිම් භක්තිකයෙක්. මේ එලකිරි එකේ විවිද ලිපි මගින් නබි(සල්) තුමාව ලමා අපචාරියෙක්, ත්‍රස්තවාදියෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රි ලොල් අයෙක් කියලා කුරානය හා අනෙකුත් අපේම ග්‍රන්ත උපුටා අරන් චෝදනා කරනවා.. මම ඒ ලිපි සහ උපුටා ගෑනීම්...