ආණ්ඩුව විද්වත් වෘත්තිකයින්ට පලා බෙදයි
වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පවසා සිටියේ, විදේශ රටවල සිටින විද්වත් වෘත්තිකයින්ට තම මාතෲ භූමියේ සංවර්ධනයට දායකවීම වෙනුවෙන් තම සේවය ලබාදීමට ආරාධනා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන බවත්ය.
එහෙත් එම පොරොන්දු බොරු පුහු ප්‍රකාශ කරමින්...