අනේ සමාවෙන්න දැන් දැක්කේ ඔයාගේ උපන්දින කේක් එක.ඇත්තටම ඔයා ඔය තරම් ආදරේ කරන එක ගැන පුදුම සතුටුයි මට!ඔයාගේ ආදරේ හැමදාම ඔයාඑක්ක ඉදීවි!ඔයා ඔයාගේ අය්යට වඩා ආදරේ කරන්න.එයා ඔයා වෙනුවෙන් කරන දේවල් වලට ඔයා පරාද වෙන්න එපා කවදාවත්.ඔයත් එයා වෙනුවෙන් උපරිම දේවල් කරන්න.හැමදාම ඔයා එක්ක ඔයාගේ ආදරේ තියේවි අමා...