Network Cable එක plug කරාම 200mbps speed එනව ..Up 100 mbps එනව ඒත් Wifi වලට එන්නෙ නෑ ඒ Speed 100 mbps / 60 mbps එන්නේ.. කොහොමද Wifi වලට 200 mbps Speed හදා ගන්නෙ🤔
SLT Fiber Router එක Cable එකට 200 mbps එනව.. Wifi 100 mbps ? දැන් පාවිච්චි කරන router එක මාරු කරන්න වෙයිද?
------ Post added on...