මම මේ ඊ බුක් එක අර ගත්තා එතන වංචාවක්නම් පේන්න නෑ. $9 ගෙව්වට පාඩුවක් නෑ. හොඳම වෙබ් සයිට් වල ලින්ක්ස් තියෙනවා. පොඩ්ඩක් අවුල තියෙන්නෙ සැටලයිට් ටී වී එකේ චැනල් 1000ක් නෑ. 200ක් විතර තියෙන්නෙ. ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක්ලු. ebook එකේ කියල තියෙනවා