යාලුවනේ මම ලොකු අමාරුවක වැටිලා...
මචන්ල..මම ලොකු අවුලක ඉන්නෙ, මට තියන ප්‍රශ්නෙ කියන්න කෙනෙක් නැති හින්දයි උබලගෙන් අදහස් උදව් ඉල්ලන්නෙ..
කෙල්ලට මෙන්සස් හැදුනෙ ජනවාරි 9.අපි සෙකස් කලෙ ජනවාරි 16. එත් තවම මෙන්සස් හැදුනෙ නැහැ බන්. නොර්මල් 31ක් වගේ තමයි cycle එක.ඒත් ඩන් දවස් 39 ක් වෙනව බන්.
මම...