මචං මටත් දුර පේනවා අඩුයි.. ගොඩක් වෙලාවට ලෙක්චර් එකේදි Projector & Whiteboard එකේ තියෙන ඒවා ලියන්නෙ ලග ඉන්න එකෙක්ගෙන් බලාගෙන.. බෝඩ් එකට අඩි 10ක් විතර දුරින් හිටියත් හරියට පේන්නෙ නෑ.. බොදවෙලා පෙන්නෙ.. ඇස් දෙක ටිකක් ඇගිලිවලින් පොඩි කරලා බැලුවම ක්ෂනිකව පෙනිලා නැතිවෙලා යනවා..