Recent content by meddoc

  1. M

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සෞඛ්‍ය පාගමන සහ &#350

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සෞඛ්‍ය පාගමන සහ &#350 AAa0s_Re1H8 ප්‍රෙෂර් චෙක් කරලා, ලේ වල සීනි බලල, වෙන වෙනම පෝෂණ උපදෙසස් දීල, ලය සහ පෙනහළු ටෙස්ට් කරලා, ටී ෂර්ට් එකකුයි, කෑමයිත් දෙනවා.. ඔක්කොම free කරන්නේ.. 17 ඉරිදා උදේ 6ට විහාරමහාදේවි පාර්ක් එකට එන්න. මැරතන් එකක් තියෙනව පොඩි එකක් .. එක යනවා...