Recent content by MeeKiri.com

  1. MeeKiri.com

    Questions එලකිරියට අලුත් කොහොමද පාවිච්චි කරන්නෙ?

    ගොඩක් ඉස්සර මගේ Elakiri Account එකක් තිබ්බා 2009 දි වගේ. ඒ දවස්වල Account එක පාව්ච්චි කරේ Music Videos Download කරන්න. දැන් මේකෙ Misic Videos නෑ. පරණ Account එකත් වැඩ නෑ දැන්. දැන් කොහොමද මේක පාවිච්චි වෙන්නෙ Chatroom එකක් වගේද?