පාටි_ලයින්_එකට_සෙට්_වෙමු!
මෙන්න මෙහෙමයි වැඩේට සෙට් වෙන්නෙ.
1) Android ෆෝන් එකෙන් හරි PC එකෙන් හරි FireFox භාවිතා කරල www.meewadaya.com කියල කොටල සයිට් එකට යන්න.
ඊට පස්සෙ මයික් එක ෂෙයා කරන්නද කියල අහවි. ඊට පස්සෙ මයික් ෂෙයා කරන්න. මේ මැසේජ් එක නිතරම එවි. ඒ සෑම විටම ෂෙයා කරන්න.
2) ඊට පස්සෙ අංක...