ඉන්ටනෙට් සරණං ගච්ඡාමි කියපං. මං එවන්නම් දැන් හොඳ ටොරන්ට් ටිකක් අයි ඊ එල් ටි එස් වලට. හැබැයි පුතෝ ලොකුම එක 27 ජී බී. අඩුම එක 150 එම් බී. ඒ ටු ඉසෙඩ් ඉගෙන ගන්න පුළුවන්.
අයි ඊ එල් ටී එස් කරනවා නම් නිකම් බේසික් එක්සෑම් එක කරලා වැඩක් නෑ. ඇකඩමික් කියන එක්සෑම් එක තමයි කරන්න ඕනේ. ඒක අනිකට වඩා අමාරුයි...