QuickMoney ... මේ විදියට බැනුම් අහන්න ඕන නැ සහෝ .. ලංකාවේ මොකක් හරි දෙයක් පටන් ගන්න දෙන්නේ නැති මේ වගේ මිනිස්සුන්ට, ඔය විදියටම වල්පල් හොය හොය ඉන්න දෙමු.. , නිකන් දුන්නම් මෙතන, සේරම පෝස්ට්ස් දාන්න පටන් ගන්නේ, ඔය මට බැන්න කට්ටියම තමා . අනේ මටත් ඕනේ.. කියලා... මට නිකන් දෙන්න බැරි කමක් නැ... නමුත්...