Recent content by Metal Master

  1. M

    Chat room

    yahoo
  2. M

    මෙන්න පට්ට් සින්දුවක්

    මෙන්න පට්ට් සින්දුවක් මෙන්න අපේ චිටි චිත්‍රාල් සෝමපාලගේ අලුත්ම සින්දුව. "මිරිඟුව පරඳා" අහලම බලන්න. නියම කටහඬක්. ශ්‍රී ලංකාවේ ඉපිද ලෝකය ජයගත් එකම ගායකයා. අසියාකරේ හොදම හේවි මෙට්ල් වොකලිස්ට්. කට්ටිය අදහස් දාන්න බලන්න. 6P1wdhbJaUg
  3. M

    මිදුලේ අතන නංගෝ

    මරන්න එපා.
  4. M

    බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

    සිංහල නං මචං ෆිල්ම් එක. කර්ම ෆිල්ම් එක. ඉංග්‍රීසි නං සැහෙන්න තියෙනවා. ඒවායින් තමුන්ගේ ජිවිත කාලයේ නැරඹිය යුතුම චිත්‍රපටි 3ක් මම හදුන්වා දෙන්න කැමති. 1 The.Departed.2006 2 Blood Diamond (2006) 3 127 Hours (2010)