Recent content by mhdilan

  1. M

    නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය

    නෙත් එෆ් එම් බැලුම්ගල කරන්නේ කුණු රහ විකු&#349 නෙත් ‍එෆ් එම් වල මාධ්‍ය භාවිතය කියන්නේ මම දකින විදියට නම්, මිනිස්සු අපහසුතාවයට පත් කරල ගන්න ආතල් එක ‍රටට ලෝකෙට පෙන්නල සල්ලි උපයන එක විතරයි. බැලුම්ගල වැඩසටහනින් කරන්නේ මොකක් හරි කුණුගොඩක් අවුස්සන එකම විතරයි නේ. වැඩසටහනින් කරන්නේ යම් අකටයුත්තක් ගැන...
  2. M

    LED වීඩියෝ ඩිස්ප්ලේ හදන හැටි දන්න අය ඉන්නවද?

    LED වීඩියෝ ඩිස්ප්ලේ හදන හැටි දන්න අය ඉන්නවද? තනි පාට LED ඩිස්ප්ලේ හදන්න නෙමෙයි, ෆුල් කලර් LED වීඩියෝ ඩිස්ප්ලේ හදන හැටි කවුරුත් දන්නවද? :confused:
  3. M

    Room නීතිය +18

    මුන්ට පිස්සු බං‍‍‍‍‍.‍‍‍.... මුන්ට පිස්සු. ඒවා අහනකොට දකිනකොට අපිට කලන්තේ දානවා. ජය වේවා!
  4. M

    Room නීතිය +18

    එල මචං.
  5. M

    Room නීතිය +18

    අනිව. මමත් ඒ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි. අවදානමට වඩා ආරක්ෂාව හොදයි.
  6. M

    Room නීතිය +18

    ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන වරද යටතේ න&#3497 මම දන්න විදියට නම් අවුරුදු 16 ට අඩු ගෑණු ළමයෙක් එක්ක සංසර්ගයේ යෙදෙන පිරිමියෙක්ට තමයි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන වරද යටතේ නඩු පවරන්නේ.