Recent content by Micro CCTV

  1. M

    Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

    තාත්තගේ නමට ඉඩම තියනවනම් ඉස්කෝලෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 1 ලකුණයි අඩු වෙන්නේ. ඕකා උඹට හොද ගුලියක් අඹරන්න වගේ හදන්නේ. පරිස්සමින් පුතෝ..
  2. M

    මචන්ලා Online Class (4th Grade) උදව්වක් ඕනේ

    DP education eke maths thiyanawa grade 1 to 5. eke supiriyatama kiyala denawa. mage kella grade3 school ekata wada hondata eken allagannawa. Additional - 5 samath app eka dala denna. (android witharai hebei)
  3. M

    ජරාවැඩක් උනා බන්......

    Umba factory ekaka job ekakata yanawanam qualification hadaganin. nikan yanna epa. Stors walata umba kemathinam stroes managemant course ekak karapan NIBM eke thiyanawa certificate level indan. hebei putho stores kiyanne koi wedapaleth katta thama. manager kiyala ne re wenakan weda. badu...
  4. M

    Questions Mobile application ekaka hadaganna oney. developersla innawanam kiyanno...

    Elakiri ekema malli kenekta wede bara dunna saho.. Thanks
  5. M

    Questions Mobile application ekaka hadaganna oney. developersla innawanam kiyanno...

    Mata Onine QuiZ app ekak hadaganna oney. devolopersla innawanam kiyanna resonable price ekakata.
  6. M

    Web Design කරන එවුන් වරෙලකෝ

    Umba target karana customer wa filter karapan. tika kalayak giyama palaweni call ekenma customerwa anduna ganna puluwan. price adu karanna epa. umbe demand eka thiya ganin. customer illana hemadema nikan denna epa. mulin katta kanna wenawa iwasapan. thawa business line ekak thiyaganin. oka matha...
  7. M

    කාලි පොලිසි ගිහින්

    හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත. කෝවිලේ දේවප්‍රතිමා තැන්පත් කර ඇති කාමරයේ තිබු මෙම දේව මාතා ප්‍රතිමාව අතුරුදහන්ව තිබූ...
  8. M

    හොඳම දන්තාලේපේ

    ඔය කලර් කොඩි කතාව බොරුවක්. ඒකට කියන්නේ eye mark කියලා. ඔය ටියුබ් එක fill කරලා seal කරනකොට filling machine එකට joint ඓක අදුන ගන්නයි eye mark තියෙන්නෙ. ඒකට ලංකාවෙ standard එකක් නෑ. රතු, කලු, කොළ, නිල් වගේ තද පාටවල් දැම්මාම filling machine එකට අදුන ගන්න පුළුවන්.
  9. M

    මට ලොකු කරදරයක්- Cancer Problem

    Kollata ikmanata honda Wei. Budu saranai
  10. M

    අළුත් WordPress සයිට් එක විකුණනව

    mage site ekath wikunanawa. Balala offer ekak denna balanna. www.advertisement.lk (adupadu ethi honde, mama thama igenagannawa)