Recent content by mikelong

  1. M

    බූට්

    සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය // තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය මට එයා ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වුනා බන් ඇත්තටම වෙලාවක් නැති වුනා නෙවෙයි හොයන්න ඕනෑකමක් නැති වුනා කෙල්ල ඉන්නවනෙ ඔහෙ හිටපුදෙන් කියල මම මගේ වැඩ වල හිටියා අන්තිමට එයා කිව්වා මේකෙ...
  2. M

    බූට්

    මට මතක් වෙනව මම පළවෙනි බූට කාපු දවස්. ඒ කාලෙ මහා වේදනාවක් වුණත් අද මතක් කරනකොට වෙනම ආතල් එකක් දැනෙන්නේ. සතියට දෙතුන් දවසක් බොන්න, දවසට සිගරට් පෙට්ටියක් බොන්න කෙල්ලගෙ ෆොටෝ බලන් රෑ තිස්සෙ අඬන්න බූට් සින්දු හෙඩ්සෙට් එකගහගෙන අහන්න. අහ අහ අඬන්න