කංකානම්ගේ කෑල්ලක් තිබ්බ පමනින් අඩුකුලේ නෙමෙයි. නියම කංකානම්ගේල ගොවිගම. හැබැයි කරාව, දුරාව, හලාගම, බෙරව, රදා වගේ කුලවලත් කංකානම්ගේ, කංකානමගේ, කංකානම්ලාගේ, කංකානිගේ වගේ වාසගම් තියෙන අය ඉන්නව.
හැබැයි ගොවිගම නම් ඒක ඉස්සර හමුදා නිලයක්, අදකාලෙ නම් ලෙෆ්ටිනන් වගේ රෑන්ක් එකක්. රජකාලෙ සිංහල හමුදාවේ සෙබලු...