Recent content by Mind Writer

  1. Mind Writer

    සුරඟන නුඹ...

    නිහඬ නිසංසල සුන්දර හවසක ගොම්මන් කලුවර මග බලනා ඈතම අහසේ වළාකුළක් ලඟ නිල් තරු කැටයක් ඉඟිමරනා.. හමනා පවනක සීතල කැටිවුන සේපාලික මල් සුවඳ අරා අතරින් පතරේ තියෙනව පුසුඹක් සුරඟන නුඹ ගත ලඟ රැදෙනා...
  2. Mind Writer

    ගොඩක් පින්

    ඔබ සියලු දෙනාටත් පිං
  3. Mind Writer

    ගොඩක් පින්

    ගොඩක් පිං හැමෝටම
  4. Mind Writer

    __*ඔබටත් නොමිලයේ ලබාදෙන බෞද්ධ DVD පට අවශ්යද?*__

    ගොඩක් පිං ඔයාලට DVD ටික ලැබුනා
  5. Mind Writer

    ගොඩක් පින්

    මීට ටික දවසකට කලින් මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ධර්ම දනය පිංකමක් උදෙසා ස්වාමීන්වහන්සේ ලාගේ දේශණා එවනවා කියලා. එක හොයන්න බෑ. ඒත් ඒ DVD ටික ගෙදරට ඇවිත් තිබුනා ඒ සහෝදරයට ගොඩක් පින්.. තෙරුවන් සරණයි හැමෝටම!!
  6. Mind Writer

    වසත් සෙනෙහස ඔබ..

    වසත් සෙනෙහස ඔබ.. ආදරේ හිත ලඟ ලියා දහසක් පද හීනයට සමවැද ඇන්ද සිතුවම ඔබ.. තරුත් නිදි මැදියම දෙනෙත් අවදිව ඇත හැඟුම් හැම පිරිමැද රැඳෙයි මා හිත ලඟ.. නිමක් නැති හුස්මක පවන් රැල්ලයි ඔබ ජීවිතේ සනසන වසත් සෙනෙහස ඔබ..
  7. Mind Writer

    Giveaways

    මේ තියෙන්නේ මේ සතියේ Android Authority එකෙන් දෙන එක :cool: LG V30 international https://www.androidauthority.com/giveaways
  8. Mind Writer

    Giveaways

    මචංලා, උඹලට දැනගන්න ලැබෙන Giveaways ගැන මෙතන පොස්ට් කරන්න. හැමෝටම උදව්වක් වෙයිනෙ. :D:D:D
  9. Mind Writer

    පෙම් සිහින...

    :love::love::love:
  10. Mind Writer

    පෙම් සිහින...

    පෙම් සිහින දෑසේ රඳවා නිකැලැල්ම හැඟුමන් පුරවා මුවගින් නොකී නුඹ ඉඟිමැරූ රහසක්ව සෙනෙහේ දැනුනා.. මකරන්ද අතරේ රැඳෙනා පිණි බිඳක සීතල ගෙනෙනා පවනක් වගේ සුසුමක් දිගේ නවතින්න ඇවිදින් පියඹා.. තරුවක් ව අහසේ දිලෙනා සුවඳක්ව පරසතු ගෙනෙනා සඳ නිදි පැයේ නුඹ මගෙ හිතේ ආදරේ සිතුවම් ඇන්දා..
  11. Mind Writer

    ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

    ප්‍රේමය නම් අසපුවේ ඔබ නමැති ධ්‍යානට සමවැදුණු තවුසා මම :)
  12. Mind Writer

    ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

    Got it bro පස්සේ තමා මටත් තේරුනේ. :yes::yes: තෑන්ක්ස් බං පෙන්නලා දුන්නට :love::love: