සැත්කම් භීතිකාවට එරෙහිව
සැත්කම් භීතිකාවට එරෙහි ව, පශ්චාත්නූතන මනෝවිද්‍යා උපදේශනය
පසුගිය දිනවල මම ස්‌නායු පද්ධතියට අදාළ සැත්කමට මුහුණ දුන්නෙමි. මා ඒ සැත්කම කර ගත්තේ දෙතුන් වතාවක් ම සැත්කම කල් දමාගැනීමෙන් පසුව ය. එසේ කල් දමාගත්තේ වෙනත් කිසිදු අවශ්‍යතාවක් මත නො ව සැත්කම කෙරෙහි සිතෙහි...