තමන් වැඩිපුර ගතකරන පරිසරයේ ඉන්න අයගෙ ගති පැවතුම් තමයි ගොඩක් අයට ලොකු වෙද්දි එන්නේ. ලමයි ඉන්න තැන ඕපදූප කියවන්නෙ නැත්නම්, කාටවත් බනින්නෙ නැත්නම්, උදව්වක් ඉල්ලන් ආපු මනුස්සයෙක්ට උදව් කරනවනම්, අනිත් මිනිස්සුන්ට ගරු කරනව නම් ඒව බලන් ඉන්න අයත් ඒවා තමයි කරන්නෙ.