Recent content by Mishkas

  1. Mishkas

    MR ta chande denawa bn

    උබ මහින්දට ජන්දේ දෙනවා කියන්නේ මේ රට තවත් අගාදයට තල්ලු කරන්න උදව් කරනවා කියන එකයි. මයිත්‍රීට ජානාධිපතිධුරයට පත්වෙලා, විධායකයේ තියෙන අත්තනෝමතික බලතල අයින් කරලා, අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන්න වෙන්නේ මේ දැන් තියෙන පාර්ලි‌‌මේන්තුව තුලම තමයි. එතකොට ඒකට මේ ඉන්නා අයගේ සහය ඕනි වෙනවා. ඊට පස්සේ, ඒ කියන්නේ...
  2. Mishkas

    භාතිය+සන්තුශ් වැනි

    විලි ලජ්ජා නැතිකමනේ. රටට හෙන ගැහැව්වත් කමන් නෑ,තමුන්ට ගාන හම්බෙනවා නං.