1. M

    Porn_නැවැත්තුවා

    :no::no::no:
  2. M

    Porn_නැවැත්තුවා

    :D:D:D ඇබ්බැහි නැති එක හොදයි මචන් පෝර්න් බලන්න ඇබ්බැහි වෙන එක තමයි ගොඩක් භයානක යාලුවා.
  3. M

    Porn_නැවැත්තුවා

    :yes::yes: ow yaluva.
  4. M

    Porn_නැවැත්තුවා

    මේකට ඇබ්බැහි වෙන්න නං එපා මචං. මම තමයි දන්නේ මම හිටපු මානසික පීඩනය.
  5. M

    Porn_නැවැත්තුවා

    :P ඒක ඇත්ත. කුඩු ගහන්න ඇබ්බැහි උන කෙනෙක්ගේ මොලේට වෙන දේම මේ පෝර්න් බලන්න ඇබ්බැහි උන කෙනෙක්ටත් වෙනවා කියලා මම කියේව්ව.
  6. M

    Porn_නැවැත්තුවා

    කොහොමහරි නතර කර ගන්න බලන්න යාලුවා. මගෙත් ජිවිතේ සැහෙන්න කාලයක් නාස්ති උනා මේ වැඩේ නිසා. අනික ඒ කාලේ හිතට කිසිම නිදහසක් නෑ වගේ. නින්ද යන්නේ නෑ, සතුටක් නෑ. ඒත් දැන් එහෙම නෑ. දැන් හරි නිදහස් බවක් දැනෙන්නේ.
  7. M

    Porn_නැවැත්තුවා

    හිතට ලොකු නිදහසක් දැනෙන්නේ දැන්.
  8. M

    Porn_නැවැත්තුවා

    ඔව් යාලුවා. මේ නිසා තමයි මාත් සැහෙන්න කල්පනා කරලා මේ පුරුද්ද නතර කර ගත්තේ.
  9. M

    Porn_නැවැත්තුවා

    බ්ලූ ෆිල්ම්ස් බැලීම අත්හැරියා මේ ID එක ෆේක් එකක් නං නෙමෙයි. මම කාලයක් එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදියට ඉන්නවා. අද මම මේ ආවේ මම කාලයක් ඇබ්බැහි වෙලා හිටපු දෙයක් නතර කරපු බව කියන්න. මම මුලින්ම පෝර්න් මුවී එකක් බැලුවේ ඉස්කෝලේ එකොළහ වසරේ ඉන්න කොට. එතනින් පටන් ගත්තු ගමන අන්තිමේදී සැහෙන්න දුරදිග ආවා...