ඉඩමට caviet එකක් දාලා තියන්න. එතකොට kawru හරි අලුත් ඔප්පුවක් ලියාපදිංචි කරන කෝට, caviet එක දාපු කෙනාගේ ගෙදරට ලියුමක් එනවා, අලුත් ඔප්පුවක් register කරන්න කෙනෙක් බර දුන්නා කියලා. . සති දෙකක් ඇතුළත කන්තෝරුව හරහා ඒ අලුත් ඔප්පු ව අවලංගු කරන්න පුළුවන්
oඕන lawyer කෙනෙකු ට caviet එකක් දාන්න පුළුවන්...