Recent content by mmigara

  1. M

    ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help

    Thanks Since i am new member I don't have reputation will give you later when I got
  2. M

    ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help

    ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help මට සිකුරාදා ටෙටනස් ඉන්ජෙක්ශන් එක ගැහුව අතට. ජයවර්ධනපුර hospital එකේදි. කකුලෙ පොඩි තුවාලෙකටබෙහෙත් දැම්මා.. අත තවම රිදෙනවා. මට doctar ගෙන් අහන්න බැරිවුනා නාන්නද කියලා... එලකිරියෙ doctor කෙනෙක් ඉන්නවනම් කියනවද මම නෑවට කමක් නැද්ද කියලා
  3. M

    පොලීසියෙන් කේස් එකක්.....

    ඔය කියන පොලීසියෙ රාලහාමි කෙනෙක් සෙට් කර ගන්න පුලුවන්නම් ජරාවක් දීල ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒකට පොත්වල ලියන්න කලින් ඒක අයින් කරගන්න ඕන
  4. M

    Pen Drives and Micro SD for Unbelievable Prices

    Cyber shot DSC කැමරාවට මේ 8GB, 16GB micro SD පාවිච්චි කරන්න පුලුවන්ද ? ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ