'මෛත්‍රී' බ්‍රෑන්ඩ් එක ...
මෙරට මැතිවරණ ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවට බ්‍රෑන්ඩ් එකක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූයේ මෙවර ය. එය මෙරට marketing ක්ෂේත්‍රයට අලුත් විෂයකි.
මෛත්‍රීපාල, 'මෛත්‍රී' වන්නේ ඒ නිසා ය. මෙයට පෙර ජයා ලා, ප්‍රේමේ ලා, චන්දි ලා, රනී ලා, මහී ලා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වී නැත. ඒ අනුව...