ගරු මහේස්ත්‍රාත් තුමනි,
මම කලින් වැඩ කරපු තෑනට නිසි දැනුම් දීමක් සිදුකර ඉල්ලා අස් වුනා. වැඩ අවසන් වුනේ මාසයේ මැදක. අස් වෙලා මාස 3කට පමණ පසුව ඔවුන් මට ලියුමක් එව්වා අවසාන මාසයේ මට පඩි වැඩිපුර ගෙවල තියෙන්නේ, ඒ සල්ලි ආපහු ගෙවන්න කියලා. මමත් දැක්කේ පස්සේ, මම මාසයේ මැද අයින් උනත් ඔවුන් මට මුලු...