අත්දැකීමෙන් කියන්නෙ,;-)
ඕන තරම් කෙල්ලො සෙට් වෙන එවුන් අපිත් එක්ක හිටියා. කවදාවත් ඌ ගහපු එකක් ගැන කියලත් නෑ ලොරි ටෝක් දීලත් නෑ.
කවදාවත් කෙල්ලෙක්ගෙ හෙලුවවත් දැකපු නැති ගොරක යක්කු තමයි අරකට ගැහුවා මේකට ගැහුවා කියලා ලොරි ටෝක් දීලා නෝන්ඩි වෙලා තියෙන්නෙ.
නිකන් කිවුවෙ.
Location
Iceland
Occupation
entrepreneur