Recent content by Morbius

  1. Morbius

    අද ඩිලිවරි කරන අතරෙ

    මොකේද? දැන් ඩිල්වරි දුවනවද
  2. Morbius

    Google Contacts පෙන්වන්නේ නෑ

    එහෙම උනාම මාර වාතයක් සමහර හදිස්සිම වෙලා වලට. 🥲 Bump ------ Post added on 1787757839
  3. Morbius

    Google Contacts පෙන්වන්නේ නෑ

    මචන්ලා උදව්වක් ඕනේ. මගේ පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් එකක්. ඒකේ මම ගූගල් කන්ටැක්ට්ස් ඇප් එක දාලා තියෙන්නේ දාන කන්ටැක්ට්ස් ඔක්කොම ගූගල් එකට සේව් වෙන්න. ඒකේ ඔටෝ සයින්ක් ඔන් කරලා තියෙන්නේ. ඒත් මේකේ සේව් කරලා තියෙන කන්ටැක්ට් නමේ මුල් ටික ටයිප් කරනකොට එන්නේ නෑ. කන්ටැක්ට් එක සේව් කරලා තියෙන මුලු නමම ගැහුවොත්...
  4. Morbius

    මුහුණ වහන් ඉදියට හේෂාන් දමින්දව අදුරගන්න අමාරු නෑ

    මේක නම් කදිමයි ගැලපෙන කොණ්ඩයක් හේසෝ.
  5. Morbius

    කියවන්න හොද පොත් ටිකක්

    මචන්ලා කියවන්න හොද සිංහල පොත් ටිකක් රෙකමන්ඩ් කරනවද? නවකතා නම් එපා. ඉස්තුති.
  6. Morbius

    චීනෙන් බඩු ටිකක් ගේන්න ඒජන්ට් කෙනෙක්

    @Hithumathe Jeevithe මචන් බොහොම ඉස්තුතී රෙකමන්ඩ් කරාට. ඔයා කිව්ව නිසා මම මේකට බඩු ටික දැම්මා. අද කලෙක්ට් කර ගත්තා.කිසිම කරදරයක් උනේ නෑ. කිව්ව ගානට වඩා අඩුවෙනුත් ගත්තේ. ❤️👍
  7. Morbius

    AC එකක් ගන්න අවශ්‍යයි

    මචන්ලා ගෙදර කාමර දෙකකට A/C දෙකක් ගන්න ඕනා වෙලා තියෙනවා. සාදාරන ගානකට A/C එකක් ගන්න පුලුවන් කොහෙන්ද? 1200ක් වගේ ඇතිවෙයි නේද? හොද බ්‍රෑන්ඩ් එක මොකක්ද? A/C එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනා කරුනු මොනවද?
  8. Morbius

    Financially ගොඩ යමු

    මගේ දියුණුව ගැන මම තෘප්තිමත්. ඉදියේ ලෑලි ගෙදර ---------- >> ලබන මාසේ සිට ලක්ශ 270ක් දීලා ගත්ත ගෙදර. කතාවේ මූලිකයා තාත්තා. තාත්තා කටු කෑවා අනන්තයක්. මම කටු කෑවා මිලියනයක්. තාමත් ගේමේ. කෙලවිලා රෙවිලා ඉදියා හැමදේටම මූලික උන කරුනු ටික, 01. මොන ප්‍රශ්නේ ආවත් විසදුමක් තමා දකින්න ඕනා ප්‍රශ්නේ නෙවේ...
  9. Morbius

    TAX Return එකක් ලැබිච්ච එකෙක් ඉන්නවද මේකේ?

    ඒක උන් කරන්නේ ඔෆිස් එකෙන්. තෝරාගත් ෆයිල් ටිකක් ලීගල් ඩිපාර්ට්මන්ට් එකට යවනවා. මමත් කම්පැනියේ වැඩ කරන්නේ නැතුව තිබිනා කොවිඩ් වලින් පස්සේ.නිල් රිටර්න් දැම්මෙත් නෑ. ඕවා ගැන එතකොට වැඩිය අප්ඩේට් නෑ. රෙජිස්ටර් උනා විතරයි වැඩක් කරන්න උනේ නෑ ඒ කාලේ. ලියුම් ඇවිල්ලා ඩිපාර්ට්මන්ට් එකට ගියා මම.එතකොට උන් මගේ...
  10. Morbius

    කොහොමද බන් කෙල්ලො කොල්ලොන්ට වඩා මෙච්චර ඉක්මනට බිස්නස් පටන්ගෙන දියුණු වෙන්නේ...?

    මම එකක් පටන් ගත්තා ආතල් එකට වගේ. මාස දෙකයි 1.5 මිලියන් සේල් කලා. ලාබේ ලක්ශ 7ක් වගේ ගත්තා. මට ස්ටොක් එකක් හම්බුනා අඩුවට ඒකයි ලාබේ වැඩි උනේ. ප්‍රොඩක්ට් එක ස්පෙයාපාර්ට්ස් වගයක්. විශේශ දෙයක් නෑ ලංකාවේ බඩු කොහොමත් ගනන් යනවනේ. අවුරුදු මාසේ නිවාඩු පාඩුවේ ඇහැ ගහගෙන ඉදියා ප්‍රොඩක්ට් වගයක් ගැන. පේජ් එකක්...
  11. Morbius

    1XBet ඔට්ටු අල්ලන ජංගම දුරකථන යෙදවුම විසින් තරුණ ජීවිතයක් බිලිගනී!

    උබටත් උනේ ඕකනේ උට්ටෝ. වෙලාවට උබ මැරුනේ නෑ, නැවතිල්ලේ හිතලා බලපන්.සයිට් විතරයි වෙනස්.
  12. Morbius

    චීනෙන් බඩු ටිකක් ගේන්න ඒජන්ට් කෙනෙක්

    Ehema kenek mata set une na macho FB tibbada mcn ------ Post added on 1782128940