විජයග්‍රහණයේ සැබැ අයිතිකරු ඔබයි .මින් පෙර කිසිදු යුධ හමුදාපති වරයෙකුට නොතිබු යුධ සැලසුම් භාවිතා කර උතුර පීරා ගෙන ගොස් උතුරේ කොටි සංවිධානය විනාශ කල සෙන්පතියා නුබයි .නුබට අපි සදා ණය ගැති .ඔබට පිදෙන දේශයේ උත්තමාචාරය මේ. යාපනය සංචාරයේදී හදිසියේ හමුවූ යුදපිටියේ සටන් කල සොල්දාදුවකු ඔබගේ හපන් කම් ගැන...