Good Luck!!!
සහෝ, උඹට පොඩි උපදෙසක් දෙන්නම්. උඹට උදේ හවස වැඩට යනවට වඩා ඔය කඩේ හොදයි. අනුන්ගෙ ලබ්බවල් අහන්නයි කරන්නයි ඔනි නෑ. අසනිපයක් උනත් කඩේ වහල ගෙදර ඉන්න පුලුවන්. අනුන් යටතෙ රැකියායක් කරනව කියන්නෙ උබට ප්‍රශ්න ගොඩක් බන්. තමන්ගෙ හැකියාවෙන් නැගිටපන්. උබට මැරෙන දවසට සතුටු වෙන්න පුලුවන්...