ඉස්ලාම් විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ආගමත් වැරදියි, නිවන් මාර්ගය නෙවෙයි කියල බෞද්ධ අපි දන්නවා. ඒක රත්තරන් ඔප්පු කරල පෙන්නන්න ඕනෙ නැහැ. දැන් ඔය විදියට ඉස්ලාම් ආගමට අපහාස කරපු එකේ ප්‍රතිඵලයක් විදියට මුස්ලිම් එකෙක්වත් බෞද්ධ වුනේ නැහැනේ. ඕකෙන් වුනෙ බෞද්ධයන්ගෙ හිත් වල වෛරය වැඩීම විතරමයි. ඔය වෛරය වපුරන...