යකෝ අපි මොනුන්ද කියල හිතුනා අද නුවර ගියාම.සෑහෙන කාලෙකින් නුවර ගියේ.හැම එකාම ලස්සනට අැදගෙන හොද වාහනවල යනවා.අර කැන්ඩි සිටි සෙන්ටර් එකටත් ගියා.මං ලැජ්ජාවටම එතනින් එලියට අැවිත් ඉක්මනට ගෙදර අාවා.
රුපියල් විසිපන්දාහකට උදේ ඉදන් රෑ වෙනකම් කඹුරලා කඹුරලා බස්වල හිරවෙවී මිරිකිලා ගෙදර එනවා.එ් එන්නත් හෝල්ට්...