ළමයි හදල, උන්ට වියදන් කරන්ඩ සල්ලි ප්‍රශන, උන්ගෙ අනාගතේ ගැන බයයි.
සල්ලි තියන උනුත් එකෙක් වගේ තමයි හදන්නේ. ඇය් යකෝ ආපහු පාරක් රටට කෙල වෙලා ගියොත් මොනව කරන්ඩද?
මිනිස්සුන්ට ගෙයක් හදා ගන්ඩවත් සහනයක් තිය්නව නම්, මිනිස්සු ළම්යි හදන එක ගැන ටිකක් හිතයි. නැත්තන් විහින් අමාරුවෙ වැටීමක්නෙ