You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මචන්ලා මම මෙකෙ Registered user කෙනෙක් නෙවේ. නිකන් එලකිරි එකට අවිල්ල බලලා යන කෙනෙක්. මම දක්ක උබල E bay එකෙන් ඒර්න් කරන හටි හරියට දන්නෙ න කියල. එතින් මම elakiri account එකක් හෑදුව e bay ගෑන උබලට කියල දෙන්න. මම අලුතින් ත්‍රේඩ් එකක් පටන් ගන්නම් . කැමති එවන්ට පුලුවන් සෙට් වෙන්න. ජය වෙවා