නිදන් හිටියා ඇති,ජාතිය වෙනුවෙන් බහිමු පාරට...
ඓතිහාසික රංගිරි දඹුලු පුද බිමට අයත් දේපල අත්තනෝමතික ලෙස දේශපාලන අදබාලයන් විසින් මුසල්මානු අන්තවාදීන්ට පල්ලි ගුබ්බෑයම් අටවාගැනීම සදහා මුදලට විකුණමින් සිංහල බොදු උරුමය කෙළෙසා දමා ජාතියටත් සසුනටත් කළ මහා නින්දාවට එරෙහිව අතිපූජ්‍ය අස්ගිරි මහානායක...