ඔන්න මචංල 29.95 USD වටින Driver Easy Pro එක 1yr 1pc license giveaway එකක් දීල තියෙනව. මේ link එකෙන් ගිහින් license එකක් claim කරගන්න මේක ඕන අය.
Driver Easy Pro කියන්නෙ computer එකේ drivers scan කරන්න update කරන්න භාවිතා කරන utility එකක්.
https://www.drivereasy.com/giveaway/chip/2019/...