Recent content by Mr.Mark

  1. Mr.Mark

    FB එකේ 80 දශකෙට යන්නෙ කොහොමේ ?

    Fb එකේ trend වෙලා තියෙන 80 දශකයෙ photo හදන්නෙ කොහොමේ ? Prompt එක මොකක්ද
  2. Mr.Mark

    මේ දවස්වල fb එකේ ප්‍රසිද්ධ dramabox කියන්නෙ මොකක්ද ?

    කොහොමද ඔක්කොම episode බලන්නෙ.
  3. Mr.Mark

    මම රූපහල හැක් කරලා සල්ලි නොගෙවා ෆිල්ම් බැලුවා🌝❤️

    බලන්න ලින්ක් එකක් දීපන්කො සුදා . ..
  4. Mr.Mark

    මම රූපහල හැක් කරලා සල්ලි නොගෙවා ෆිල්ම් බැලුවා🌝❤️

    කාමරේ season 1,2 දිපල්ලකො බලන්න :angry:
  5. Mr.Mark

    chatgpt plus අඩු ගානකට ගන්න විදිහක් දන්න වද?

    https://www.lankatechnews.com/2026/08/Chat-GPT-Free-text.html
  6. Mr.Mark

    Capcut එඩිට් ප්‍රශ්නයක්...උත්තරයක් ඕනේ

    හරි බොසාලා , වැඩේ හරි ගියා.පරණ computer එකේ තමා අවුල තිබිලා තියෙන්නෙ.අලුත් ලැප් එකකින් ට්‍රයි කරා . දැන් වැඩේ හරි.:P
  7. Mr.Mark

    මෙට්‍රෝ බස් ජැක්?

    පොලීසියට අහුනොවී metro bus එකේ ජැක් ගහන්නෙ මෙහෙමයි :lol:
  8. Mr.Mark

    Capcut එඩිට් ප්‍රශ්නයක්...උත්තරයක් ඕනේ

    වීඩියෝ clip එකකට video effects දාලා තියෙන්නෙ. ඊට යටින් audio clip එකක් දාලා තියෙනවා. audio clip එකේ කොයි හරියේ තැනකින් play head එක තියලා play කරත් play වෙන්නෙ audio clip එක පටන් ගන්න කොට ඇහෙන විදිහටනේ? :rofl: pro version එකේ වැඩ කරන්නෙ.
  9. Mr.Mark

    VSDC Pro. video editor එක free ගන්න ලින්ක් එකක් දෙන්නකො ?

    මේ වීඩියෝ එඩිටර් එකේ pro version එක free ගන්න ලින්ක් එකක් දෙන්නකො. FileCr.com එකේ තියෙන්නෙ free version එක . හරියන ටොරන්ට් එකක් හම්බුනෙත් නෑ.
  10. Mr.Mark

    1xbet ලංකාවේ තහනම් කරලා

    1XBET ඇතුළු අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාවේ තහනම් කෙරේ https://www.lankatechnews.com/2026/08/online-gambling-websites-blocked.html
  11. Mr.Mark

    Metro bus අත්දැකීම

    Normal AC bus වලට වඩා ලාබද ?
  12. Mr.Mark

    Metro bus අත්දැකීම

    සාමාන්‍ය බස් ගාස්තුවට වඩා වැඩිද ? ඔය බස් වල පැති 4 ම Metro bus කියලා සිංහලෙන් හරි ගහන්න කියපල්ලකෝ ඈතට පේන විදිහට.;) ------ Post added on 1785842747
  13. Mr.Mark

    Buy me a coffee එකේ profile 2 ක් හදන්නෙ කොහොමේ ?

    ඒ කියන්නෙ https://buymeacoffee.com/ එකේ username දෙකකින් පේජ් දෙකක් හදන්නයි ඕනේ වැඩ දෙකකට. එතකොට වෙන වෙනම Account 2 ක් හදන්න ඕනෙද ?