මචන් ප්ලීස් මට උදව් කරන්න..!!
මගේ 4වෙනි ගිනුම මේක 1,2,4 ගිනුම් වලට ලොග් වෙනකොට ගහල වගේ මැසේජ් එකක් එනවා. පස්සෙ මම තව එකක් මේ ලගදි හැදුවා. ඒකත් සති යක් විතර වැඩ කරලා දැන් නිව් ත්‍රේඩ් එකක ් දාන්න හැදුවාම පහල කේස් එක එනවා මම ආයෙත් ඊයේ තව ගිනු මක් හදලා ලොග්උනා මේ ඒ ගිනුම මම කොහොමද? මේ ගිනුම් ටික...