ඉදිකිරීම් සම්බන්ධ උදවු ඕනි - (කොන්ක්‍රීට් "
මම දැක්කා එළකිරි එකේ කොන්ක්‍රීට් සම්බන්ධව ගොඩාක් අය ලියලා තියෙනවා. ඒවාත් කියෙව්වා. මට දැන ගන්න ඕනි පහල තියෙන ප්‍රශ්න ටිකට ළගදී ගෙවල් හදපු/ අත්දැකීම් තියෙන කාගෙ කාගෙනුත් අදහස් ටිකක්.
මම සෘජුකෝණාස්‍රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම...