Stress එක සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද?
සිංහල වෙදකමෙන් මේක හොද කරගත්ත අය ඉන්නවද, ඔයාල දන්න, නැත්නම් හොද වෙද මහත්තයෙක් හරි කමක් නැහ් ගාල්ල මාතර අවට
මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:
job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස්...