Recent content by mudithaliyanagama

  1. M

    පළිගු_මැණිකේ DVD

    Great Service! Can any body reupload part2 & 3 to direct links? thanks in advance.......
  2. M

    SL OLD HIT SONGS Add Here

    කවුරුහරි පින්වතෙක් මට සොයාදෙන්න ''ගණඳුර දුරලු බැස නොමයන රිවිඳාන" කියන පිය ගුණ ගීතය.මේක කියන්නෙ ටී එම් ජයරත්න මහතාද කොහෙද.....
  3. M

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතය මගෙන් ඔබට.මිණි පහන ඔබයි...අම නිවන ඔබයි මහරාණි ඔබයි පෙම්බර අම්මේ......http://www.4shared.com/audio/tffIEEPH/mini_pahana_obai.html කවුරුහරි පින්වතෙක් මට සොයාදෙන්න වික්ටර් රත්නායක මහතා ගායනා කරන සප්ත සයුරින් එහා දේශ දේශාන්තරේ......
  4. M

    SL OLD HIT SONGS Add Here

    සිංදුව බාගත්තා.බොහොම ස්තුතියි උදව්වට.ම‍ගේ ළඟ තියෙන පරණ ලස්සන සින්දු ටිකක් දාන්නම්
  5. M

    SL OLD HIT SONGS Add Here

    කවුරුහරි පින්වතෙක් මට සුනිල් එදිරිසිංහ මහතාගේ සූසැට වරමින් දෙවිරැකවරණින් ගීතය හොයල දෙනවද?