Recent content by Muttley

  1. Muttley

    5g router එකක් ඕනෙ අඩුවට

    Whatsapp eken message karala balanna
  2. Muttley

    5g router එකක් ඕනෙ අඩුවට

    https://web.facebook.com/RoutersLK melaya gawa thama awuwatama thiyanne. Mama meteor 2 ekak gatta 39500LKR. AW1000 eka anika aya 58000wage wikunaddi meya 45000kata wage denawa. Aduwata gannawanam meya thama, but itin customer support, warranty ehema wadiya hitanna epa onna.
  3. Muttley

    IPTV එකක් ඕනෙ

    Check your PM machan
  4. Muttley

    IPTV එකක් ඕනෙ

    PM ekak danna machan details dennam. But wada karanne OTT App eka through witharai. Original streams thiyanne, restream newei. Matath buffer wena iptv line balala epa wela thama me wade patan gatte. IPTV perfect na, providers security update karapuwama wada karanne nathi wenawa. Ewa hadanna tika...
  5. Muttley

    live match SL vs Eng

    message ekak danna machan.
  6. Muttley

    live match SL vs Eng

    OTT Navi/TV/Player through balanna oninam message ekak danna oni aya.
  7. Muttley

    Zigzag.lk

    Itin online customer service ekath busy wenawada physical outlet ekak move karaddi? :lol: :lol: online offline ekak wath wada na machan ------ Post added on 1788955614
  8. Muttley

    Zigzag.lk

    kisima ekaka 4n wada karanne na ban. FB, Whatsapp, online chat walata wath reply ekak na. Email eka witharai try kale natte. 4n eka ganna nathi un, email ekanam balana ekakwath na. Dan mada patiya natiwa dress eka adinnath ba. Ekama solution eka negambo gihin balana eka, eth gihin enna dress...
  9. Muttley

    Zigzag.lk

    un phone ekak gattada machan? 4n ekak wath ganne na dan
  10. Muttley

    Zigzag.lk

    machan, me eke wada karanna kenekda?
  11. Muttley

    Zigzag.lk

    මචං, අපි zigzag.lk එකෙන් ඩ්‍රෙස් එකක් ඔන්ලයින් ගත්තා. මුන් ඒකේ මැද පටිය එවලා නෑ. එක දවසක් එකෙක් ෆෝන් එක answer කරලා, බලලා කියන්නම් කිව්වා. ඊට පස්සේ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නෑ, outlet වලවත්. Facebook, WhatsApp, online chat එකකින්වත් response එකක් නෑ. කොළඹ outlet එක relocate කරන්න වහලා කියලා...
  12. Muttley

    Sri Lankan Datacenter?

    Dialog IDC Malabe and Piliyandala. SLT also have one in pitipana
  13. Muttley

    Nepal Flash flood 😮

    bus tika..ammo
  14. Muttley

    සරුංගල් වසංගතය...

    හයිවේ එකේ යද්දී සරුංගල් නූලක් මිරර් එකේ පැටලිලා. එළියට දාලා බලද්දී support එක කැපිලා ගිහින්. Replace කරන්න රු. 128,000ක් ගියා. Insurance එකෙන් රු. 118,000ක්ද කොහෙද හම්බ වුණේ. ඉතිරි ටික අතින් දාන්න වුණා. හොඳ වෙලාවට paint එකටයි අනිත් ඒවටයි මොකුත් වෙලා තිබ්බේ නෑ.
  15. Muttley

    4G+ router

    39500 machan, dongle.lk kiyana page eke balanna. Warranty wage ewanam itin sure karanna epa owage itin.